25 C
Colombo
Thursday, May 9, 2024

කෝටියක් සූර්ය නමස්කාරය කරති

- Advertisement -

ලොව පුරා වෙසෙන කෝටියක පමණ ජනකායක් ඊයේ දිනයේ එකම වේලාවකදී ප්‍රචලිත යෝග ආසනයක් වන සූර්ය නමස්කාරය සිදුකළහ.

ඉන්දියාවේ ආයුර්වේද අමාත්‍යංශය මගින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා පිරිස් සම්බන්ධ කරගෙන මෙහෙයවනු ලැබිණ.

මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය ආයුර්වේද කටයුතු අමාත්‍ය සර්බානන්ද සෝනවාල් සදහන් කළේ මෙම ලොව පුරා ජනතාවගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම සදහා මෙම වැඩසටහන සංවිධානය කළ බවයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සෘජු අධීක්ෂණය යටතේ ඉන්දියාව විසින් යෝග ව්‍යායාම ලොව පුරා ප්‍රචලිත කිරීම සදහා මේ වනවිට වැඩසටහන් ගණනාවක් දියත් කර තිබේ.


RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...