26 C
Colombo
Friday, May 17, 2024

මම යාල ගියේ අධ්‍යාපන චාරිකාවකට..! – සජිත්

- Advertisement -

තමන් ඊයේ (14) දින යාල වනෝද්‍යානය වෙත ගියේ විනෝද චාරිකාවක් සඳහා නොව අධ්‍යාපන කටයුත්තක් සඳහා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ, ඔහු ඊයේ දින උදෑසන යාල වනෝද්‍යානයට යාම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ ඇතිවූ ආන්දෝලනාත්මක තත්වය සම්බන්ධයෙන් පිළිතුරු දෙමින්.

බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් සහ දේශපාලන ක්‍රියාකාරිකයින් ඊට දැඩි විවේචනාත්මක ප්‍රතිචාර දක්වමින් සටහන් තබා තිබුණේ රටේ දැඩි ආර්ථික සහ දේශපාලන අර්බුදයක් තිබියදී රටේ විපක්ෂ නායකවරයා ‘යාල සවාරි ගසන’ බව කියමිනි.

කෙසේ නමුත්, තමන් හදාරමින් සිටින පරිසර විද්‍යාව පිළිබඳ විද්‍යාපති (MSc) උපාධි පාඨමාලාවේ 10 වැනි අදියරෙන් 25%ක්ම ඇත්තේ ක්ෂේත්‍ර අධ්‍යන කටයුතු බවත් අවස්ථාවක් ලද මොහොතේ අද උදෑසන පැය 3ක කාලයක් එම අධ්‍යන කටයුතු සඳහා වැය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

භාෂා පරිවර්ථකයෙක් ලෙස ආ චීන ජාතිකයා මාස 6කදි මිලියන ගණනක් හොයලා

චීන භාෂා පරිවර්ථකයෙකු වශයෙන් රැකියාක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස 06ක් වැනි කෙටි...

පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණයෙන් වසර දහයක සිරදඬුවමක්

විශාල මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත 2020 වසරේදී අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණය වසර දහයක සිරදඬුවමක් නියම කර තිබෙනවා. 2020 ජනවාරි 01...

පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න

වසර 19ක් පමාවී ඇති පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න ලෙස කෝප් කමිටුව පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී තිබෙනවා. පාරිභෝගික ‍කටයුතු අධිකාරියේ 2021 සහ 2022 මුදල්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...