27 C
Colombo
Tuesday, May 21, 2024

ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න ගැන මට තේරෙනවා – ජනපති

- Advertisement -

අත්‍යවශ්‍ය භාණ්ඩ හිගකම, ගෑස් හා ඉන්ධන හිගය මෙන්ම විදුලිය ඇනහිටීම හේතුවෙන් වර්තමානයේ ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න තමන්ට හොදින් වැටෙහෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය අරඹමින් කියා සිටියේ වත්මන් තත්ත්වය තුළ ජනාධිපතිවරයා ලෙස තමන් ගන්නා තීන්දු තීරණ පිළිබඳ වගකීම තමන් භාරගන්නා බවයි.

එමෙන්ම වත්මන් ආර්ථික තත්ත්වයන්ට විසදුම් සෙවීමට තමන් දැඩි තීන්දු තීරණ ගනිමින් සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවනවා.

රටතුළ පවතින විදේශ විනිමය හිගකම තුළ වර්තමානයේ සියලු ආර්ථික අර්බුද ඇතිවී ඇති බවත් ඒවාට කඩිනම් විසදුම් ලබාදීම තම අපෙක්ෂාව බවත් ජාතිය අමතා විශේෂ ප්‍රකාශය සිදුකරමින් ජනාධිපතිවරයා කියා සිටියා.


RECENT ARTICLES - SINHALA

බස්නාහිර පළාතේ සෞඛ්‍ය වර්ජනය අද

පළාත් මට්ටමින් ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ බස්නාහිර පළාත් වැඩ වර්ජනය අද (21) දිනයේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එම සන්ධානයේ කැඳවුම්කරු රවී...

මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු උණ රෝගයකින් මරුට

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) රාත්‍රීයේ මෙම රැඳවියා මියගොස්...

ට්‍රැක්ටරයක් පෙරලී සිසුවෙක් මරුට.පහක් රෝහලට

මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරැළී අවුරුදු 16 ක සිසුවෙක් මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනකු බරපතල තුවාල ලබා ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරනවා. වට්ටප්පලේ...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...