29 C
Colombo
Sunday, April 28, 2024

මිනිස්සුන්ට කන්නවත් නෑ කියලා හිතෙද්දි පොඩි විනෝදයක් තියනවා – දිලිත් ජයවීර

- Advertisement -

මිනිසුන්ට එදාවේල කන්නවත් නොමැති කමින් දක්වන අදහස් දෙස බැලීමේදී යම් වින්දනයක් ලබන බව දෙරණ මාධ්‍ය ජාලයෙ අධිපති දිලිත් ජයවීර පවසනවා.

ඒ, ව්‍යාපාරික ධම්මික පෙරේරා සමග පැවති සූම් සාකච්ඡාවකට එක් වෙමින්.

තමාට කෑම සම්බන්ධව ගැටළුවක් නොතිබියදී මිනිසුන්ට මෙවැනි ගැටළු පවතින නිසා වෛරීව අදහස් දැක්වීම සිදුවන බව තමාට නිරීක්ෂණය වූ බවයි එහිදී ඔහු පවසන්නේ.

සමාජ මාධ්‍ය වල පලවන කමෙන්ටු හරහා තමන් ජනතාව අධ්‍යයනට කරන බවත් එම අදහස් ඉවත් නොකළ යුතු බවත් ඔහු පවසනවා.

කෙසේ නමුත්, ඍණාත්මක අදහස් දක්වන පුද්ගලයන්ව සමාජ මාධ්‍ය තුල අවහිර කළ යුතු බවයි ඉන් අනතුරුව අදහස් දක්වමින් ධම්මික පෙරේරා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...