26 C
Colombo
Sunday, May 26, 2024

යුද බලය නැංවීම ගැන ඇමරිකාවෙන් චීනයට ‍චෝදනා

- Advertisement -

දකුණු චීන මුහුදේ දූපත් තුනක යුද ශක්තිය ඉහළ නැංවීමට චීනය කටයුතු කර ඇති බවට ඇමරිකානු නාවික හමුදාවේ ඉන්දු පැසිෆික් කලාපය භාර අණදෙන නිලධාරී අද්මිරාල් ජෝන් සී ඇකියුලිනෝ චෝදනා කර තිබේ.

චීනය විසින් මෙම දූපත් තුනේ නැව් සහ ගුවන් යානා නාශක මිසයිල, ප්‍රහාරක යානා මෙන්ම සබදතා අක්‍රීය කිරීමේ උපකරණද ස්ථාපිත කර ඇති බව ඔහු හෙළිදරව් කර ඇත.

සවුත් චයිනා මෝර්නින් ටයිම්ස් පුවත්පතට අනුව චීනයේ මෙම ක්‍රියාකාරකම් හැසිරීම කලාපයේ දූපත්වල යුද ක්‍රියාකාරකම් සිදු නොකරන බවට චීන ජනාධිපති ෂී ජින්පින්ග් ලබාදී ඇති පොරොන්දුවක් කඩකිරීමකි.

කෙ‍සේවෙතත් චීනය මෙතෙක් මෙම චෝදනාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවට විදෙස් වාර්තා වැඩිදුරටත් කුණු වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

හෙරොයින් විකිණු සුරාබදු නිලධාරියා අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි බව පැවසෙන සුරා බදු නිලධාරියකු සහ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකරුවෙකු ඇතුළු පස් දෙනෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා...

කේප්පාපිලවු ඉඩම් ගැටළුව විසඳීමට ජනපති මැදිහත් වෙලා

තමන්ට ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව සඳහන් කරමින් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු පුදුකුඩිඉරුප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26)...

විදුලි රැහැනක ගැටී කාන්තාවක් මරුට

අයහපත් කාලගුණික තත්වය සමඟ කඩාවැටී තිබූ විදුලි රැහැනක ගැටී හොරණ මිවනපලාන ප්‍රදේශයේ කාන්තාවක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවන එම...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම් දිමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය...

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දී තිබෙනවා. නිවේදනයක්...

අනුර එක්ක විවාදෙට මම එනවා.අනුරට මගෙන් නයා ගැන, පැණිය ගැන අහන්න පුලුවන්-දිලිත්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා...