27 C
Colombo
Tuesday, May 7, 2024

කොවිඩ් මරණයක් නිසා ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයාට නියෝජ්‍ය නගරාධිපති තර්ජනය කරයි

- Advertisement -

ගාල්ල නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් මහතා ඊයේ (23) දහවල් ගාල්ල නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී මහජනතාව ඉදිරියේ ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය බර්ට්‍රම් ගුණවර්ධන මහතාට තර්ජනාත්මක ලෙස බැන වැදී තිබෙනවා.
ඒ කොවිඩ් ආසාදිත මරණයක් සම්බන්ධ කාරණයක් පදනම් කරගනිමින්.
‍අදාල සිදුවීමෙන් පසුව ගාල්ල දිස්ත්‍රික්කයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි ලෙස කණස්සල්ලලට පත්ව තිබෙන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරනවා.

RECENT ARTICLES - SINHALA

වැලිගම ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් මරණයක්

වැලිගම පොලිස් වසමේ, රාජගල, වැලිගම ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ කාන්තාවක් අබිරහස් ලෙස ඝාතනය කර ඇතැයි වාර්තා වනවා. ඊයේ (06) රාත්‍රී 11.30ට පමණ මියගිය කාන්තාව රැඳී...

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට එරෙහිව පෙත්සම් 3ක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා පත්කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක්...

නාට්ටාමින්වරුන්ට අලුත් වාහනයක්

පිටකොටුවේ රැකියා කරන නාට්ටාමින්වරුන් සඳහා විද්‍යුත් අත් කරත්ත ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...