33 C
Colombo
Saturday, May 4, 2024

තෙවන මාත්‍රාවට ඇති උනන්දුව විශාල ලෙස අඩු වෙලා

- Advertisement -

කොවඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව ලබා ගැනීම වෙනුවෙන් ජනතාව දක්වන උනන්දුව මේ වන විට විශාල ලෙස අඩුව ඇති බව වාර්තා වනවා.

මේ අනුව දෛනිකව තෙවැනි මාත්‍රාව ලබාගන්නා පුද්ගලයන් සංඛ්‍යාව 2000ටත් අඩුව ඇති අතර පෙරේදා (08) දිනයේදීී පුද්ගලයන් 1582ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන ඇති අතර අප්‍රේල් 07 වැනිදා එන්නත ලබාගෙන තිබූ සංඛ්‍යාව 1673කි.

මේ දක්වා මෙරට පුද්ගලයන් 7,904,675ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ.

මේ අතර, මීට පෙර මිල ඉහළ නොදැමූ ආනයනික ඖෂධවල මිල සියයට 20 කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී තිබෙනවා.

ඩොලරයේ අගය ඉහළ යාම හා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඖෂධ මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙසේ මිල ඉහළ දැමීමට අවසර ලබා දී ඇති බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

මාවුස්සා කැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...