27 C
Colombo
Sunday, May 19, 2024

පාර්ලිමේන්තුවේ අදත් රහස් ඡන්දයක්

- Advertisement -

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා තෝරාගැනීම සඳහා යළිත් වරක් රහස් ඡන්දයක් පැවැත්වෙන බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ පක්ෂ නායකවරුන් සාකච්ඡා කර එක් මන්ත්‍රීවරයෙක් එම ධූරයට පත්කරගන්නවා වෙනුවට නම් දෙකක් යෝජනාවී තිබීම හේතුවෙන්.

මේ නිසා අද දිනයේත් පාර්ලිමේන්තු කාලයෙන් වැඩි ඉඩක් නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්දය පැවැත්වීමට නාස්ති කෙරෙනු ඇති.

සමගි ජනබලවේගය පක්ෂයෙන් රෝහිනී කවිරත්න මහත්මියත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අජිත් රාජපක්ෂ මහතාත් නියෝජ්‍ය කතානාය ධූරය සඳහා යෝජනා වුණා.

ඒ සඳහා වන රහස් ඡන්දය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ස්වාධීනවූ පක්ෂ 11 සඳහන් කළේ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවකින් අනතුරුව එක් පුද්ගලයෙකු නියෝජ්‍ය කතානායක ධූරයට පත්නොකර ගන්නේ නම් තම පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය කටුගා විරෝධය පලකරන බවයි.


RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...