33 C
Colombo
Monday, April 29, 2024

කටාර් තෙල් සැපයුම මගේ කොම්පැණියකින් නොවේ..! – නාමල්

- Advertisement -

කටාර් රාජ්‍යයෙන් තෙල් ලබාගැනීමට හා මෙරටට තෙල් රැගෙන ඒමට මැදිහත්වන ප්‍රධානතම අතරමැදිකාර සමාගමේ ප්‍රධානම ආයෝජකයා හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ බවට පවසමින් පලවන පුවත් අසත්‍ය බව හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය පවසනවා.

අමාත්‍ය කංචන විජේසේකර කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වන්නේ පවතින ඉන්ධන අර්බුදය නිරාකරණය කිරීම සඳහා බවයි එම ඒකකය පෙන්වා දෙන්නේ.

එබැවින් අදාල පුවත පදනම් විරහිත සාවද්‍ය කරුණු මත පදනම්ව පලකරන ලදදක් බවයි නාමල් රාජපක්ෂ මාධ්‍ය ඒකකය පෙන්වා දෙන්නේ.


RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...