33 C
Colombo
Saturday, May 4, 2024

චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ඉවත් කිරීම ගැන සැකයක්

- Advertisement -

ලී යූචෙන්ග් මෑතකදී චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ ඇයිද යන්න පිළිබඳව සැක සහිත කරුණු ගණනාවක් මතුව ඇති බව වාර්තා වේ.

ලී යූචෙන්ග් චීනයේ ජාතික ගුවන්විදුලි හා රූපවාහිනී පරිපාලනයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ, චීනය බටහිර සමග අර්බුදයක සිරවී සිටින අවස්ථාවකය.

2018 වසරේ සිට විදේශ උප අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලී විදේශ අමාත්‍යවරයා වීමට බලාපොරොත්තුවෙන් සිටි අයෙක් බව ද පැවසේ.

ලී ට මාධ්‍ය හෝ ප්‍රචාරක කටයුතු පිළිබඳ අත්දැකීම් නැති බවත් මෑත වසරවලදී ඔහු චීනයේ රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරය පිළිබඳව නිතර නිතර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය ආරක්ෂා කිරීමද එයට ඇතුළත් වේ.

RECENT ARTICLES - SINHALA

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...