33 C
Colombo
Monday, May 6, 2024

ගෝඨගේ ගමනාන්තය අඟහරු ලෝකයද..? – මුජුබුර් රහුමාන්

- Advertisement -

ජනාධිපතිගේ ගමනාන්තය අඟහරු ලෝකය දැයි විමසිය යුතු බව සමඟි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් පවසනවා.

ඉල්ලා අස්වීමේ ලියුම එවන්නට නම් ගමනාන්තයට යා යුතු යැයි කියමින් ජනාධිපති කල් මරන්නේ කුමකටදැයි නොදන්නා බව කී මුජුබුර් රහුමාන් දැන් ලෝකයේ එහා කොනට යන්නටත් කාලය හොඳටම ප්‍රමාණවත් බව ද පැවසීය.

ශ්‍රී ලාංකිකයන් සිටින කිසිම රටකට ජනාධිපතිවරයාට යන්නට නොහැකි වී ඇති බවත් අස්වීමේ ලියුම එවන්නට මෙතරම් කල් මරන්නේ ජනාධිපති  මන්දාකිණියේ වෙනත් ග්‍රහ ලෝකයක් හොයන නිසාවත් දැයි සාධාරණ සැකයක් ඇති වන බවද මුජිබුර් රහුමාන් පවසනවා.


RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඊට අදාළ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...