28 C
Colombo
Sunday, May 5, 2024

ගෝඨාගේ පුටුවේ වාඩිවී ඡායාරූප ගත් තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුටුවෙහි අසුන්ගත් තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසියේ වීරෝධාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සමන්පුරගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම පුද්ගලයාව දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරන්නේ 2022 ජූලි 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වූ මෙම පුද්ගලයා ජනාධිපතිතුමා අසුන් ගන්නා පුටුවේ වාඩිවී ඡායාරූප ගත් අපරාධකරුවෙක් බවයි.

මේ අනුව තොරතුරු සොයාගිය ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් දක්ෂ අයුරින් පුටුවෙහි අසුන්ගත් තරුණයා ලුහුබැඳ ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතු කරුණක්.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...