27 C
Colombo
Monday, April 29, 2024

නෙලුම් කුළුණේ ව්‍යාපාර කිරීමට අවස්ථාව

- Advertisement -

කොළඹ නෙළුම් කුලුනේ මහල් වල ව්‍යාපාර ආයතන ආරම්භ කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව , නෙළුම් කුලුන අංග 2 කින් සමන්විත වනවා.

ඒ , TOWER HOUSE සහ TOWER BASE ලෙසයි.

මින් TOWER HOUSE හී,

3 වැනි මහල – SKY LOUNGE / BANQUET HALL

4 වැනි මහල – BANQUET HALL

5 වැනි මහල – REVOLVING RESTAURANT

6 වැනි මහල – SIX LUXURY ROOMS

7 වැනි මහල – OBSERVATION DECK

මෙහි TOWER BASE හී පහත වෙළෙඳ ස්ථාන සඳහා අවස්ථා විවෘත කෙරේ.

බිම් මහල – EXCLUSIVE SHOPS , FOOD CORTS , SOUVENIR SHOPS , PHOTO BOOTH , EXHIBITION GALLERY

1 වැනි මහල – COFFEE LOUNGE , 9D CINEMA , DIGITAL BANKING AREA , DIGITAL ART MUSEUM , INNOVATION CENTERS

2 වැනි මහල – OFFICE SPACES , EXHIBITION AREA , CONFERENCE HALL , SPECIAL EVENTS

ROOF TOP – RESTAURANTS AND SPECIAL EVENTS

පරිපාලනය – කොළඹ ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ලිමිටඩ්

අංක 320 , ඩී.ආර්.විජේවර්ධන පාර , කොළඹ 10.

විමසීම් – 0112 421 874 / 074 2012 358 ( ටෙන්ඩර් ක්‍රියාවලියට අනුකූලව ව්‍යාපාර අවස්ථා ලබා දේ.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...