සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සභාවෙන් ඉවත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) කටයුතු කළා.
ඒ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සභාවේ පැවැති සංවාදයකදී විපක්ෂයේ අසුන්ගෙන සිටින ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාට පහර දීමට උත්සහ කිරීම හේතුවෙන්.