30 C
Colombo
Sunday, May 26, 2024

ෆිච් රේටින්ග්ස් මෙරට බැංකු 10ක් පහළට දමයි

- Advertisement -

ශ්‍රී ලංකාවේ බැංකු 10ක ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළ හෙළීමට ෆිච් රේටින්ග්ස් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ,

ලංකා බැංකුව
මහජන බැංකුව
කමර්ෂල් බැංකුව
හැටන් නැෂනල් බැංකුව
සම්පත් බැංකුව
කාගිල්ස් බැංකුව
DFCC බැංකුව
ජාතික සංවර්ධන බැංකුව (NDB)
සෙලාන් බැංකුව
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB)

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය (CEB), Sri Lanka Telecom PLC (SLT) සහ Lakdhanavi Limitedහි ශ්‍රී ලංකාව පදනම් කරගත් ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ද පහත හෙළා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ව්‍යාජ මැණික් විකුණන්න ගිය 6ක් පොලිස් දැලේ

නිධානයකින් ලබාගත් ලද බවට පවසමින් ව්‍යාජ මැණික්ගල් පෙන්වා මුදල් වංචා කිරීමට තැත්කළ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (25) දහවල් කාලයේදී කටුගස්තොට...

තියුණු ආයුධයකින් පහරදී තරුණයෙක් ඝාතනය කරලා

ප්‍රේම සම්බන්ධතාවයක් මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ (25) එම සිදුවීම වාර්තා වී තිබුණේ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බේස්ලයින් පාර...

වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් අනතුරක. අයෙක් මරුට

වන්දනා ගමනක් යමින් සිටියදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය පවසන්නේ,...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම් දිමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය...

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දී තිබෙනවා. නිවේදනයක්...

අනුර එක්ක විවාදෙට මම එනවා.අනුරට මගෙන් නයා ගැන, පැණිය ගැන අහන්න පුලුවන්-දිලිත්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා...