33 C
Colombo
Thursday, May 2, 2024

තිස්ස ජනනායකට තරහා ගිහින්. මැටි ඇමතිවරුන්ට දොස්

- Advertisement -

ප්‍රවීන ජීව විද්‍යා ගුරුවරයෙක් මෙන්ම වත්මන් රජය බලයට ගෙන ඒමට ක්‍රියාකල අමතර පන්ති ගුරුවරයෙක් වන තිස්ස ජනනායක මහතා ආණ්ඩුවේ මැටි ඇමතිවරුන්ට හා ගොබ්බ නිලධාරීන් හට දැඩිව ආමන්ත්‍රනය කරමින් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහි ඔහු සදහන් කර ඇත්තේ මුතුරාජවෙළ අභයභූමියට සිදුවීමට නියමිත විනාශය පිළිබදවයි.

තෙත්බිමක් වන මුතුරාජවෙල පරිසර පද්ධතිය සංවර්ධනය කල යුතු පරිසර පද්ධතියක් නොව සංරක්ෂණය කල යුතු පරිසර පද්ධතියක් බව 5 වන පන්තියේ දරුවකු වුවද දන්නා කරුණක් බැවින් එසේ නොකර එය සංවර්ධනය කිරීමට යෑම මහජනතාව ගොනාට ඇන්දවීමක් බවයි ජනනායක මහතා සදහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

ඇල්ල – කරඳගොල්ල නායයෑම් අවදානම පාලනයට පියවර

ඇල්ල, කරඳගොල්ල නායයෑමේ අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා පැවසුවා. ඔහු මේ බව...

විරෝධතාවයක් නිසා ලෝටස් පාර අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...