හිටපු අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, 2016 වසරේ දී සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.