33 C
Colombo
Saturday, May 4, 2024

පකිස්තානයේ තලේබාන් ක්‍රියාකාරකම් ඉහළට

- Advertisement -

පකිස්තානයේ තලේබාන් සංවිධානයේ ක්‍රියාකාරකම් දැඩි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

බලුකිස්තානය, වසිරිස්තානය ඇතුලු ඇෆ්ගනිස්තානයට යාබද ප්‍රදේශවල මෙම තත්වය දැකගත හැකි බවත් තලේබාන්වරැන්ගේ ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය වෙමින් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඇෆ්ගනිස්තාන රජය රැසියාවේදී තලේබාන් සංවිධානය සමග සාම සාකච්ඡාවලට එලඹීමට නියමිතව ඇති පසුබිමක මෙම වර්ධනය සිදුවීම විශේෂත්වයකි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තත්වය හේතුවෙන් අදාළ සාම සාකච්ඡා බිදවැටීම මෙන්ම පකිස්තානයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගැටලුද මතුවිය හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...