33 C
Colombo
Thursday, May 2, 2024

ගහක් දෙකක් කැපුවා කියලා වතුර නැතිවෙන්නේ නැහැ (වීඩියෝ)

- Advertisement -

ජල පෝෂක ප්‍රදේශ වලින් ලැබෙන ජලය අඩුවන්නේ ඉතා විශාල වශයෙන් වනාන්තර හෙළිකිරීම් හරහා පමණක් බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කෘෂි දේශක විද්‍යාඥ ආචාර්‍ය රංජිත් පුන්‍යවර්ධන මහතා පවසනවා.

සුළු වශයෙන් සිදුවන හෙළි පෙහෙළි කිරීම් හරහා ගංගා වල ජල මට්ටම අඩු වෙන බවට තමන් විශ්වාස නොකරන බවයි ඒ මහතා පවසන්නේ.

සංවර්ධනය සහ පරිසරය යන සාධක වල තුලනයක් තිබිය යුතු බවත් සංවර්ධන කටයුත්තක් නිසා සිදුවන වන විනාශයට සාපේක්ෂව දෙගුණයක් නැවත වන රෝපණය හරහා සිදුවන හානිය වළක්වාගත හැකි බවත් ඒ මහතා පවසනවා.

ජලයට නිසි මිලක්/ වටිනාකමක් නියම කිරීම හරහා සිදුවන ජල හානිය වළක්වා ගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

මැණික්හින්න රෝහලේ වෛද්‍යවරයාට ඇප

මැණික්හින්න රෝහලේ පසුගිය 28 වනදා ඇති වූ ගැටුමෙන් අනතුරුව පොලීසිය විසින් අත්ඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයා මත මුදා හැර තිබෙනවා. මැණික්හින්න රෝහලට හදිසි රෝගී තත්ත්වකයට ප්‍රතිකාර...

වරායෙන් වාර්තාවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ පළමු කාර්තුවේදී වාර්තාගත බහාලූ මෙහෙයුම් ධාරිතාවක් ලබාගෙන ඇතැයි එම අධිකාරිය පවසනවා. පසුගිය වසරේ පළමු කාර්තුවේදී බහාලු මෙහෙයුම් ප්‍රමාණය 441,032 ක්...

පරාටේ නීතිය ගැන විශේෂ තීරණයක්

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...