26 C
Colombo
Thursday, May 16, 2024

මොරොක්කෝ භූමි කම්පාවෙන් මිය ගිය ගණන තවදුරටත් ඉහළට

- Advertisement -

මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භු කම්පනයෙන් මේ වන විට පුද්ගලයන් 632ක් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.  

එරට වේලාවෙන් ඊයේ (08) රාත්‍රී 11ට පමණ  රික්ටර් මාපක ඒකක 6.8 ක ප්‍රභලත්වයකින් යුතු භු කම්පනයක් හට ගෙන තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ භූමිකම්පාවෙන් 320 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 51 දෙනෙකුගේ තත්වය බරපතළ බවයි.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස මුදවා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින අතර භූ කම්පනයේ සුන්බුන්වලින් මාර්ග අවහිරවීම හේතුවෙන් සහන සේවකයින්ට බලපෑමට ලක්වූ ප්‍රදේශවලට ළඟාවීමට අපහසුවී ඇති බවද වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ මරකේශ් නගරයට එල්ල වූ මෙම භූ කම්පනය  2004 වසරෙන් පසු මොරොක්කෝවට බලපෑ ප්‍රබලතම භු කම්පනය බවයි .

RECENT ARTICLES - SINHALA

භාෂා පරිවර්ථකයෙක් ලෙස ආ චීන ජාතිකයා මාස 6කදි මිලියන ගණනක් හොයලා

චීන භාෂා පරිවර්ථකයෙකු වශයෙන් රැකියාක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස 06ක් වැනි කෙටි...

පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණයෙන් වසර දහයක සිරදඬුවමක්

විශාල මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත 2020 වසරේදී අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණය වසර දහයක සිරදඬුවමක් නියම කර තිබෙනවා. 2020 ජනවාරි 01...

පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න

වසර 19ක් පමාවී ඇති පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න ලෙස කෝප් කමිටුව පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී තිබෙනවා. පාරිභෝගික ‍කටයුතු අධිකාරියේ 2021 සහ 2022 මුදල්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...