31 C
Colombo
Tuesday, May 14, 2024

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික අවි තහනම් කෙරේ

- Advertisement -

න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා අවශ්‍ය  පියවර ගැනීම පිණිස 2021 දෙසැම්බර් මස 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී අනුමැතිය ලබා දී තිබුණා.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව 2023 සැප්තැම්බර් මස යෙදී තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභා රැස්වීමට සමගාමීව පවත්වන උත්සවයකදී ශ්‍රී ලංකාව විසින් න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව ඇති බවයි.  

RECENT ARTICLES - SINHALA

NVQ 4 වෘත්තීය පුහුණුවේදී වෘත්තීය විෂය ධාරාවේ සිසුන්ට ප්‍රමුඛතාව

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත්/අසමත් බව නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීම සඳහා සිසුන්ට අවස්ථාව සලසා දී ඇති අතර, මේ වන විට සෑම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අධ්‍යාපන නිලධාරී 1000ක් ශිෂ්‍ය භට බලකායේ තනතුරුවලට

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අයත් නිලධාරීන් දහසක් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධිකාරිලත් තනතුරු...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...