29 C
Colombo
Sunday, April 28, 2024

චීන ලොකු අයියා කතාවට මැලේසියානු විදේශ ඇමතිට එරෙහිව විරෝධතා

- Advertisement -

චීනය මැලේසියාවේ ලොකු අයියා හෙවත් බිග් බ්‍රදර් යයි කළ ප්‍රකාශයක් හේතුවෙන් මැලේසියානු විදේශ අමාත්‍ය හිසාමුදීන් හුසෙන් හට දැවැන්ත විරෝධයකට මුහුණපෑමට සිදුව ඇතැයි රොයිටර් පුවත් සේවය වාරතා කරයි.

මැලේසියානු විදේශ අමාත්‍යවරයා අදාළ ප්‍රකාශය සිදුකරනු ලැබුවේ සිය පළමු චීන නිල සංචාරය අතරතුර දෙරට නියෝජිතයන් අතර පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ හේතුවෙන් එම ප්‍රකාශය සිදුකළ අවස්ථාවේ සිටම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයකට ලක්වීමට මැලේසියානු විදේශ අමාත්‍යවරයාට සිදුවිය.

මේ අතර අදාළ ප්‍රකාශය රාජ්‍යත්‍රාන්තික භාෂා භාවිතයන් ඉක්මවා යාමක් ලෙස සදහන් කර ඒ සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කර ඇති මැලේසියානු විපක්ෂ නායක අන්වර් ඉබ්‍රාහිම් එය ඉල්ලා අස්කර ගන්නැයි විදේශ අමාත්‍ය හිසාමුදීන් හුසේන් වෙත අවධාරණය කර තිබේ.

මැලේසියාවේ ප්‍රධානතම වෙළෙද පාර්ශ්වකරුවා චීනය වුවත් දෙරට අතර වෙළෙද සහ ආයෝජන සම්බන්ධයෙන් විවිධ අර්බුද පවතී.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...