29 C
Colombo
Wednesday, May 15, 2024

චරිත් අසලංකගෙන් ශතකයක්

- Advertisement -

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මේ වනවිට පැවැත්වෙනවා.

මෙම තරඟයේදී සිය 03වැනි එක්දින ශතකය වාර්තා කිරීමට චරිත් අසලංක සමත් වුණා.

එහිදී ඔහු පන්දු 91ක් තුළ හතරේ පහර 5ක් සහ අයේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 100ක් රැස් කර ගත්තා.

RECENT ARTICLES - SINHALA

කොළඹ ගං වතුර අඩු කරන්න විශේෂ වැඩපිළිවෙළක්

කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති 7ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

උණ්ඩියල් වංචාවකට පොහොට්ටු දිස්ත්‍රික් සංවිධායක මාට්ටු

යාපනයේ වැසියන්ට විදේශ රටවලින් මුදල් ගෙන්වා දෙන නීති විරෝධී 'උණ්ඩියල් ' ජාවාරමක නිරත වෙමින් රුපියල් 1,090,000ක මුදලක් වංචා කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්...

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා. "අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය" විසින් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...