33 C
Colombo
Tuesday, April 30, 2024

ඇෆ්ගනිස්තාන හමුදාවෙි ප්‍රහාරයකින් තලේබාන් සංවිධානයේ දෙවැනියා මරැට

- Advertisement -

ඇෆ්ගනිස්තාන හමුදා කන්දහාර් ප්‍රදේශයේ දී එල්ල කළ ප්‍රහාරයකින් තලේබාන් සංවිධානයේ දෙවන අණදෙන නිලධාරියා මියගොස් තිබේ.

ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සදහන් කරන්නේ මියගිය මවුලවි අහමඩ් කන්දහාරි තලේබාන් සංවිධානයේ නායක මුල්ලා අක්තාර් මන්සූර්ගේ දෙවනියා බවයි.

තවත් දෙවන පෙළ තලේබාන් නායකයන් පස්දෙනෙකු ⁣මෙම ප්‍රහාරයේදී මියගොස් ඇති බව ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සදහන් කර තිබේ.

ඇමරිකානු හමුදා ⁣සැප්තැම්බර් මස 11 වනදා වන විට ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට නියමිත අතර ඊට පෙර ඇඝ්ගනිස්තාන හමුදා තලේබාන් සංවිධානයට එරෙහි මෙහෙයුම් වේගවත් කර ඇති බව එරට මාධ්‍ය,වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

හදිසියේම බාර් වැසීමේ තීරණයක්

2024 මැයි දිනය වෙනුවෙන් දිවයින පුරා මත්පැන් අලෙවිසැල් හෙට (01)  දිනයේ වසා තැබෙන බව  සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සුරාබදු දෙපාර්තුමේන්තුව දැනුම් දෙන්නේ මත්පැන්හල් අද (30)...

ගුවන් සෙබළා‌ගේ තුවක්කුව ගුවන්තොටේදී ඉබේ පත්තු වෙලා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...