33 C
Colombo
Friday, May 10, 2024

මහනුවර මහියංගනය මාර්ගය භාවිත කරන රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

- Advertisement -

මහනුවර – මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 14 වන වංගුව ආසන්නයේ තාවකාලිකව වසා දැමූ මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට විවෘත කර තිබෙනවා.

ඊයේ (04) රාත්‍රී සිදුවු නායයෑම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමූ තිබු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ,.

RECENT ARTICLES - SINHALA

ක්‍රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ ‘ක්‍රිප්ටෝ මුදල්’ භාවිතය ගනුදෙනු සඳහා නීත්‍යනුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර...

තූර්කියට ගොඩබාපු ගුවන් යානයක ටයරයක් පුපුරලා

තුර්කියේ මධ්‍යධරණී මුහුද අසල පිහිටි Alanya නගරයේ gazipasa ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට ආසන්නව තිබියදී තුර්කි මගී ගුවන් යානයක් අනතුරට පත්වී තිබෙනවා. යානය අනතුරට පත්වූයේ එය ගුවන්...

රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක එකතු වෙන්න කැමතියි – බැසිල්

රට වෙනුවෙන් ඕනෑම අයෙකු සමඟ එකතු වීමට මෙන්ම වෙන් වීමටත් කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...