26 C
Colombo
Tuesday, August 9, 2022

ඔසාමා බින් ලාඩන්ගේ මිතුරාවත් මරා දැම්මා..! – ඇමරිකාව පවසයි

- Advertisement -

අල්කයිඩා නායක ආයිමාන් අල්සවාහිරී අමෙරිකානු ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඝාතනය කළ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයන්ඩ්න් පවසනවා.

පසුගිය ඉරිදා සිය හමුදා විසින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ආරක්ෂිත නිවසක සිටියදී ඔහුව ඝාතනය කළ බවයි ඔහු පවසන්නේ.

මිය යන විට අල්කයිඩා නායකයා 71 හැවිරිදි වියේ පසු වුණා.

2011 වසරේ ඔසාමා බින් ලාඩන් මීට වසර 11කට පෙර ඝාතනය කිරීමෙන් පසු අල්කයිඩා සංවිධානය වෙනුවෙන් අන්තර්ජාතිකව පෙනී සිටි එකම නායකයා ලෙස සවාහිරී හැඳින්වේ.

මොහු ඔසාමා බින් ලාඩන් සමඟ එක්ව සැප්තැම්බර් 11 ප්‍රහාරය සැලසුම් කළ බවත් ඔහු ඇමරිකාවට වඩාත් ම අවශ්‍යව සිටි ත්‍රස්වාදියෙක් බවත් ජනාධිපති බයිඩන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

2019ට කලින් QR නැතුව, සලාක නැතුව තෙල් ගැහුවා – මරික්කාර්

මහින්දානන්ද, රෝහිත, ජොන්ස්ටන් වැනි පුද්ගලයන් සිටින ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයට එක්වීමට පොහොට්ටුවට විරුද්ධ සිටි කිසිවෙකුට හෝ හෘද සාක්ෂියට එකඟව සිදුකළ නොහැකි අතර වරින්...

ආර්ථිකය ගොඩනැංවීමේ වගකීම රවීට දෙන්නැයි ඉල්ලීමක්

මේ වනවිට දැඩිලෙස කඩාවැටී ඇති ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත...

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...