24 C
Colombo
Monday, December 5, 2022

රුවන්වැලිසෑය පරිශ්‍රයේ සිට කොවිඩ් ආසාදිතයෙක් හමුවෙලා

- Advertisement -

ඊයේ (24) දින රුවන්වැලි සෑය අසල කරන ලද අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් 25ක් අතරින් නිකවැරටියේ සිට පැමිණි වන්දනා නඩයක එක් අයකු කොවිඩ් 19 වෛරසය ආසාධිතයකු බවට තහවුරු වී තිබෙනවා.

ඔහු පෙර දින (23) රාත්‍රියේ මිහින්තලේ ප්‍රදේශයේ විහාරස්ථානයක නැවතී සිට දානය පිළියෙල කොට පූජා කර රුවන්වැලිසෑය වන්දනා කිරීම සඳහා පැමිණි කණ්ඩායමක ප්‍රධානියා වනවා.

ආසාදිතයෙකු ලෙස හදුනාගත් මෙම පුද්ගලයා මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර තිබෙනවා.

එමෙන්ම අදාල වන්දනා නඩය පොලිස් ආරක්ෂාව යටතේ තම නිවෙස්වල නිරෝධායනය සඳහා යොමු කිරීම⁣ට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කල බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

සමීක්ෂණ ප්‍රතිඵල පැමිණීමත් සමඟ බැසිල් යළි විමල් ඩලස් පසුපස යයි – ආයේ එකතු වෙන්නේ...

0
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් රහසිගත ජනමත විමසුමක ප්‍රතිඵල ඔහු වෙත ලැබීමත් සමඟ යළිත් වතාවක් පක්ෂය හැර...

කිරි කියල බොන්නේ කිරි නෙමෙයි – ලුණු වලත් ප්ලාස්ටික් – හිටපු රේගු අධ්‍යක්ෂ

වර්තමානය වන විට ආහාර වල සුරක්ෂිතතාවය පිළිබඳව බරපතළ ගැටලු මතුව ඇති බව හිටපු රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා පවසනවා.

ෆොටෝ කොපි මිල යළිත් ඉහළට?

0
විදුලි බිල යළිත් වරක් ඉහළ දැමීමට රජය ක්‍රියාකළහොත් ෆොටෝ කොපි ඇතුළු සේවා සැපයුම්වල මිල ඉහළ දැමීමේ සුදානමක් පවතිනවා. කොළඹ...

RECENT ARTICLES - ENGLISH

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...

Special program for differently-abled persons

0
President Ranil Wickremesinghe said a special program will be formulated for the benefit of differently-abled persons. He said that...

A new mobile App for the safety of tourists

0
Minister of Tourism and Lands Harin Fernando said that a new mobile application (App) will be introduced for the safety of tourists...