28 C
Colombo
Tuesday, May 21, 2024

දුෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි

- Advertisement -

දුෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

මේ අනුව පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව ලබන 19 දින තෙක් කල් තබනු ලැබුවා.

පනතට සංශෝධනය ඇතුළත් කිරීම සඳහා කාරක සභා අවස්ථාව ලබන 19 වනදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (06) දෙවන දිනයටත් පැවැත්වුණා.

විවාදයෙන් අනතුරුව අදහස් දැක්වූ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ මෙම පනත සම්මත කල් දමන බවයි.

19 වනදා සංශෝධන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පනත සම්මත කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

අලි සබ්රි ඉරානයට

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, ඉරාන ජනාධිපතිවරයාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය අලි...

චීනයේ ගල්අඟුරු පතලක සිදුවූ අනතුරකින් 05ක් මරුට

චීනයේ ගල්අඟුරු පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වායූ කන්දුවීමක් අනතුරට හේතුවී ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා. අනතුරින් පතලේ සිරවී...

උද්ධමනයේ ඉහළ යෑමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක්...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...