32 C
Colombo
Thursday, December 1, 2022

ජනතාවගේ නිදහස සීමා කරන්නැයි අනුනායක වෙඩරුවේ උපාලි හිමි ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි (වීඩියෝ)

- Advertisement -

රට ගොඩනැගීමට තිබෙන බාධකය ලෙස තමන් වහන්සේ දකින විශාලතම බාධකය නම් ජනතාවට ලැබී ඇති නිදහස බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පවසනවා.

ඊයේ (19) මහනුවරදී මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ ආඥාදායකත්වය පිළිබඳ බොහෝ දෙනෙක් විවේචන එල්ල කළ ද රටේ දියුණුව සඳහා ජනාධිපතිවරයාට ඇතැම් අවස්ථාවලදී දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවන බවයි.

ඊට අදාල දර්ශන පහතින්,

මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ තිබූ දානමය පිංකමකට සහභාගී වූ වෙඩරුවේ උපාලි හිමියන් දේශනා කළේ ජනාධිපතිවරයා හිට්ලර් කෙනෙකු මෙන් කටයුතු කල යුතු බවයි.

ඒ සම්බන්දයෙන් උන්වහන්සේට දැඩි ලෙස විවේචන එල්ලවූවද දැඩි ආඥාදායක පාලකයෙකු කෙරෙහි විශ්වාසය තබාගෙන වෙඩරුවේ උපාලි හිමියන් දිගින් දිගටම මෙවැනි ප්‍රකාශ සිදුකරන ආකාරය දක්නට ලැබෙනවා.

RECENT ARTICLES - SINHALA

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි දීමට ශානි අබේසේකර කැඳවීමේ තීරණයක්

0
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්කරවීම සම්බන්ධ නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා...

බාහිර උපාධි සඳහා ද බදු අය කළ යුතුයි – ජනපති

0
බාහිර උපාධිය සඳහා ද බදු අය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ...

අදායම් බදු වාර්තා ඉදිරිපත් කරන්න සහන කාලයක්

0
අදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා සමාගම් වෙත සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...