25 C
Colombo
Sunday, May 19, 2024

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව අද ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 317.8 ක්...

ශ්‍රී ලන්කන් නව ගුවන් ගමන් 3ක් අරඹයි

චීනයේ දේශසීමා විවෘත කිරීමත් සමඟ අප්‍රේල් 3 වනදා සිට කොළඹ සහ බීජිං අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. චීනයේ - ෂැංහයි, බීජිං...

රන් මිලේ වෙනසක්

මෙරට රත්තරන් වෙළඳපොළ තුළ අද (04) රන් මිල ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව අද කැරට් 22 රන් පවුම රුපියල් 166,950ක් ලෙස සටහන් වෙනවා. එමෙන්ම,...

ව්‍යාපාරික නහිල් විජේසූරියගෙන් ‘Little Hearts’ අරමුදලට බිලියනයක පරිත්‍යාගයක්

කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් ධානපති නහිල් විජේසූරිය මහතා රුපියල් බිලියනයක ( 1,000,000,000.00) මුදලක් පිරිනමා...

වාහන අමතර කොටස් හා රූපලාවන්‍ය නිෂ්පාදන ආනයනික සීමා ඉවතට..!

0
ආනයනික සීමා පනවා ඇති භාණ්ඩ කිහිපයක සීමා ඉවත් කිරීමට ඉදිරි සති දෙක තුළ ක්‍රියා කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, රූපලාවන්‍ය නිෂ්පාදන, රථවාහන අමතර...

Rakuten Viber ලසිත් මාලිංග සමඟ එක්ව නැවත වරක් උද්වේගකර ක්‍රිකට් අත්දැකීම්...

0
ශ්‍රී ලංකාවේ ප්‍රවීන වේග පන්දු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග Viber හි ඔහුගේ පළමු නිල සමූහය එළිදැක්වීමට Rakuten Viber සමඟ එක්වෙයි. ඔහුගේ ක්‍රීඩා රසිකයින්ට දැන්...

ෆිච් රේටින්ග්ස් මෙරට බැංකු 10ක් පහළට දමයි

0
ශ්‍රී ලංකාවේ බැංකු 10ක ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළ හෙළීමට ෆිච් රේටින්ග්ස් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ, ලංකා බැංකුවමහජන බැංකුවකමර්ෂල් බැංකුවහැටන් නැෂනල් බැංකුවසම්පත් බැංකුවකාගිල්ස් බැංකුවDFCC බැංකුවජාතික...

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක්

ශ්‍රී ලංකා මහබැංකු පොලී අනුපාත තවදුරටත් පහත දමා තිබෙනවා. ඒ අනුව මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත 1% කින් පහත දමා තිබෙන අතර වාණිජ බැංකුවල ඉතුරුම්...

රුපියල ගැන මහ බැංකුවෙන් නිකුත් වූ නවතම දත්ත වාර්තාව

අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද (15) දිනට ගැනුම් මිල...

විදෙස් ප්‍රේෂණ 75%කින් වැඩි වෙලා

මැයි මස තුළ ඩොලර් මිලියන 479.7ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ශ්‍රී ලංකාවට ලැබී ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා මහ බැංකු නවතම වාර්තාවක පෙන්වා දෙන්නේ පසුගිය...