29 C
Colombo
Saturday, May 4, 2024

SLT – MOBITEL වෙතින් විප්ලවීය පාරිභෝගික අත්දැකීමක්

තොරතුරු තාක්ෂණය දවසින් දවස අලුත් වෙන එක රහසක් නෙවෙයි. මේ අලුත් වීමත් සමඟ තොරතුරු තාක්ෂණ සේවා ලබාදීමේ ක්‍රමවේද පවා නිරන්තරයෙන් යාවත්කාලීන වනවා. මේ අනුව යමින් ශ්‍රී...

ෆිච් රේටින්ග්ස් මෙරට බැංකු 10ක් පහළට දමයි

0
ශ්‍රී ලංකාවේ බැංකු 10ක ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළ හෙළීමට ෆිච් රේටින්ග්ස් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ, ලංකා බැංකුවමහජන බැංකුවකමර්ෂල් බැංකුවහැටන් නැෂනල් බැංකුවසම්පත් බැංකුවකාගිල්ස් බැංකුවDFCC බැංකුවජාතික...

සංචිතවල සුළු වැඩි වීමක්

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් පසුගිය දෙසැම්බර් මාසයේ දී 5%කින් වර්ධනය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ඒ අනුව 2022 නොවැම්බර් මාසයේ දී...

රෙඩ් වින්ග්ස් ලබන 28 සිට මත්තල දක්වා ගුවන් ගමන් අරඹයි

රුසියාවේ රෙඩ් වින්ග්ස් ගුවන් සේවය එළඹෙන 28 වනදා සිට රුසියාව සහ ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එම ගුවන් සේවය නිවේදනයක්...

ජාතික උද්ධමනය පහළට

0
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 නොවැම්බර් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 65% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. 2022 ඔක්තෝබර් මාසයේ දී...

මාතරට අලුත් අත්දැකීමක් සමගින් මෙවර Ceylon Food Fest – Matara with...

0
මාතරට අලුත් අත්දැකීමක් එක්කරමින් මෙවරත් Ceylon Food Fest - Matara with Christmas අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු දෑ මේ වන විටත් සූදානම්ව පවතිනවා. ඒ අනුව එළැඹෙන...

මහ බැංකුවේ රන්, ඩොලර් සංචිත වැඩි වුණේ මෙහෙමයි

0
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල ඉහළ යාමක් පසුගිය නොවැම්බර් මාසයේ දී වාර්තා වනවා. ඒ අනුව 2022 නොවැම්බර් මාසය අවසානයේ දී නිල සංචිත...

වරාය නගර ව්‍යාපෘතියෙහි ආයෝජනයට සමාගම් 06ක්

කොළඹ වරාය නගර ව්‍යාපෘති ආයෝජන කටයුතු ආරම්භ කිරීම සඳහා සමාගම් 06ක් මේ වන විට ඉදිරිපත්ව ඇති බව ආයෝජනා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා...

SLIIT ව්‍යාපාර පීඨය තිරසාර සහ ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ සිය ප්‍රථම ජාත්‍යන්තර...

0
ඵලදායි ලෙස පර්යේෂණ පවත්වාගෙන යමින් හා දැනුම බෙදාහැරීමේ සිය මෙහෙවර සාර්ථකව ඉටු කරනු ලබන SLIIT ව්‍යාපාර පීඨය, 2022 වසරේ තිරසර හා ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ...

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යෑමේ තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය...