31.1 C
Colombo
Tuesday, June 24, 2025

සිරියාවේ දේවස්ථානයක් තුළ බෝම්බ පිපිරිමක්;22ක් මරුට

සිරියාවේ ඩමස්කස් නගරයේ ග්‍රීක ඔර්තොඩොක්ස් පල්ලියකදී ඊයේ (22) වෙඩි තැබීමකින් සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර...

හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය...

මෝදිගෙන් ඉරානෙට කෝල් එකක්

ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ අද (22) දුරකථයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති...

ඉරානය පුටින් සමඟ සාකච්ඡාවකට සූදානමින්

එළැඹෙන සඳුදා දින රුසියානු ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා. අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් සජීවීව ප්‍රකාශයක් නිකුත්...

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයෙන් හදිසි රැස්වීමක්

අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ලකළ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා. ඉරානයේ උද්ගතව ඇති හදිසි තත්ත්වය පිළිබඳව සාකච්ඡා...

ට්‍රම්ප්ගේ ප්‍රහාරයට විදෙස් රටවල් රැසකින් විරෝධය

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් විදෙස් රටවල් කිහිපයක් හෙළා දැක තිබෙනවා. ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇඟවීමක් මෙන්ම...

බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටී 08දෙනෙක් මරුට

බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, එම බැලුනයේ 21 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ සෙසු...

ඉරාන න්‍යෂ්ටික බලාගාර තුනකට අමෙරිකාවෙන් ප්‍රහාර

ඉරාන - ඊශ්‍රායලය අතර පැවැත්වෙන යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆෝඩෝ, නටාන්ස්...

ඊශ්‍රායල ප්‍රහාර: දින 9කදී ඉරානයේ 400ක් මිය ගිහින්

ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ කළ ජුනි 13 වන දින සිට ඉරානයේ පුද්ගලයින් 400 කට වැඩි පිරිසක් මිය ගොස් 3000ක් පමණ තුවාල ලබා ඇති බව ඉරානය...

ප්‍රහාර නවතන තෙක් න්‍යෂ්ටික වැඩසටහන ගැන සාකච්ඡා බැහැ – ඉරානය

ඊශ්‍රායලය සිය ප්‍රහාර නතර කරන තුරු ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා ප්‍රතික්ෂේප කරන බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා.  ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව...