දේශසීමා වෙනස් වෙලා
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
බලපෑමට ලක් වූ ප්‍රදේශයෙන් කොටසක් යුරෝපයේ උසම...
ඊශ්‍රායලයේ ඊළඟ සූදානම
ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත ගොඩබිම් ප්‍රහාර එල්ලකිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකාවට දැනුම් දී තිබෙනවා.
ඊයේ (30) සිට එම ප්‍රහාර ඉක්මනින් දියත් කරන බව ඊශ්‍රායලය විසින්...
තවත් හමාස් ප්‍රබලයෙක් මරුට
පලස්තීන හමාස් සංවිධානයේ ලෙබනනයේ නායකයාව අද (30) සිදුකළ ඊශ්‍රායල ප්‍රහාරයකින් මරණයට පත්වූ බව එම සංවිධානය නිවේදනය කර තිබෙනවා.
මේ අතර තවත් පලස්තීන සන්නද්ධ කණ්ඩායමක නායකයින්...
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 150 දක්වා ඉහළට
නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් සිදුවූ මරණ ගණන 150 ඉක්මවා ගොස් තිබෙනවා
ගංගාවල ජල මට්ටම පහත වැටී ඇති අතර, ඇතැම් කලාපවල ජලගැලීම් පහව ගොස් ඇති...
පාකිස්ථානයෙන් තවත් Mpox ආසාදිතයින් තිදෙනෙක්
පාකිස්ථානයෙන් තවත් mpox ආසාදිතයින් තිදෙනෙකු හමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, සෞදි අරාබියේ සිට පාකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපළ වෙත පැමිණි මගින් තිදෙනෙකු...
ඉරානයේ දින පහක ශෝක කාලයක්
ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ මරණය හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් මෙම ශෝක කාලය...
ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා නායකයා මරුට
බීරූට් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශය පවසනවා.
ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්ක කරගනිමින්...
ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර දියේ ගිලී 46ක් මරුට
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ‘Jivitputrika’ නම් හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම 46 දෙනාගෙන් 37දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්...
ඉන්දියාවේ ගංවතුරින් පුද්ගලයින් සිව් දෙනෙක් මරුට
ඉන්දියාවේ මුම්බායි වෙත ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර නිසා පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ...
ඉන්දියාවේ විදුහල්පතිවරයෙක් පාසල් දැරියක් ඝාතනය කරලා
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඩාහෝඩ් දිස්ත්‍රික්කයේ හය හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට ගත් උත්සාහයට විරුද්ධ වීම නිසා ඇයගේ පාසලේ විදුහල්පතිවරයා විසින් ඇයව හුස්ම සිරකර මරා...