24 C
Colombo
Tuesday, May 21, 2024

ඊශ්‍රායලයෙන් රෆා වෙත දිගින් දිගටම ප්‍රහාර: බයිඩ්න් අනතුරු අඟවයි

දකුණු ගාසා තීරයේ රෆා වෙත ඊශ්‍රායලය විසින් දැඩි ශෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේ ඊයේ (08)...

ඔලිම්පික් ගිනිසිළුව රැගත් නෞකාව සත්කාරක ප්‍රංශයට

2024 පැරිස් ඔලිම්පික් උලෙළේ ආරම්භය සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 79ක් පමණයි. ඒ අනුව, මෙවර ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව සත්කාර ප්‍රංශය වෙත රැගෙන එනු ලැබුවේ...

දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්ට තාවකාලික ඇප ලබාදී තිබෙනවා. ඒ දැනට පැවැත්වෙන මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ඉඩ ලබා දෙමින්. දිල්ලි මහ ඇමති අරවින්ද්...

ඇෆ්ගනිස්ථානයේ ගංවතුරෙන් පුද්ගලයින් 60ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. බග්ලන් පළාතේ...

ජපානයේ පාන්ගෙඩියකින් මීයකුගේ සිරුරු කොටස් හමුවෙලා

ජපා­නයේ ප්‍රමු­ඛ­තම ආහාර සැප­යුම් නිෂ්පා­දන ජාල­ය­කින් බෙදාහරිනු ලැබූ සුදු පාන් පෙති අසු­ර­න­ය­කින් මීය­කුගේ සිරු­රක කොටස් හමු­වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ හේතුවෙන්...

ඉන්දුනීසියාවේ බස් ර​ථ අනතුරකින් 11ක් මිය ගිහි​න්

ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, උපාධි උත්සවයක් සඳහා සිසුන් ප්‍රවාහනය කළ බස්...

දිල්ලියේ රෝහල් දෙකකට බෝම්බ තර්ජනයක්?

දිල්ලියේ රෝහල් දෙකකට අද (12) පස්වරුවේ විද්‍යුත් තැපෑල හරහා ලැබුණු බෝම්බ තර්ජන හේතුවෙන්, එම ස්ථාන දෙකෙහිම බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම් කිහිපයක් බලමුලු ගැන්වීමට බලධාරීන් ක්‍රියා...

29 වැනි වරටත් එවරස්ට් කන්ද තරණය ක​ළ “එවරස්ට්”

නේපාලයේ ‘එවරස්ට් මිනිසා’ ලෙසින්ද හැදින්වෙ​න Kami Rita 29 වැනි වරටත් එවරස්ට් කන්ද තරණය කරමින් තමන්ගේම වාර්තාව බිඳ දමා තිබෙනවා. කෙසේ වෙතත් මොහු මේ වන විට...

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් 34ක් මරුට

ඉන්දුනීසියාවට බටහිර ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. මේ හේතුවෙන් නිවාස...

මෙක්සිකෝවේ වෙඩි තැබීමක්: 8 දෙනෙක් මරුට

මෙක්සිකෝවේ දකුණු ප්‍රදේශයේ මොරෙලෝස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙඩි වැදීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු එම ස්ථානයේදීම මිය...