30 C
Colombo
Thursday, May 2, 2024

පොලී අනුපාත ගැන මහ බැංකුව සොයයි

නියම කර ඇති පරිදි බැංකු පද්ධතිය තුළ පොලී අනුපාත පහළ දමා තිබේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ අධීක්ෂණයක් සිදුකරමින් පවතින බව මුදල්...

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සහ ජයිකා ප්‍රධාන නියෝජිතයින් අතර සාකච්ඡාවක්

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය හෙවත් ජයිකා අයතනයේ නිලධාරීන් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) විශේෂ...

මෙල්බන් ලාංකික බෞද්ධ විහාරයකදී ළමුන් 03 කට ලිංගික අතවර කල බවට...

මෙල්බන් හි ශ්‍රී ලාංකික බෞද්ධ විහාරයකදී බාල වයස්කාර ළමුන් 03 දෙනෙකුට ලිංගික අතවර සිදුකල බව කියන සිදුවීම් සම්බන්ධයෙන් එහි විහාරාධිපති හිමියන් වන නාඔටුන්නේ විජිත...

දරුවන්ගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් උපදෙස්

කෑගල්ල සහ සීතාවකපුර පොලිස් කොට්ඨාසවල වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වැඩසටහනක් කෑගල්ල පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ දිනවල දරුවන්ට එරෙහිව...

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

නියං කාලයේ ජලය සොයා එන වනසතුන් දඩයම් කිරීමේ ජාවාරමක් මේ වනවිට සිදුවෙමින් පවතින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. බොහෝ විට අහිංසක සතුන්ට මේ දිනවල ජලය...

ජල විදුලි ජනනය 15 % ක් දක්වා පහළට – ලංවිම

ජල විදුලි ජනනය 15 % ක් දක්වා පහළ ගොස් තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව මේ වනවිට 23% ක් දක්වා පහළ...

බඩ ඉරිඟු සඳහා පනවා තිබූ ආනයන බද්ද පහළට

බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද රුපියල් 50 කින් අඩු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා...

ශිෂ්‍ය නේවාසිකාගාරයෙන් ඇද වැටුණු සිසුවා ජීවිතක්ෂයට

හෝමාගම, දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනය නේවාසිකාගාර ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් ඇද වැටුණු සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට වාර්තා වනවා. කහතුඩුව පොලීසිය සඳහන් කළේ...

විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට?

විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණෙන්නේ නම් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව රෝහල්වල නිල නිවාස නොමැති නම්...

සිසුවෙක් ශිෂ්‍ය නේවාසිකාගාරයෙන් බිමට ඇද වැටෙයි

දියගම තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිසුවකු ශිෂ්‍ය නේවාසිකාගාරයේ තුන් වෙනි මහලෙන් බිමට ඇද වැටී තිබෙනවා. බරපතල තුවාල ලබූ සිසුවා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කහතුඩුව...