30 C
Colombo
Monday, May 29, 2023

මධ්‍යම සංස්කෘතික අරමුදලත් බැසිල්ට

- Advertisement -

අද (08) නිකුත් වූ ගැසට් නිවේදනයට අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් විෂය පථයන් පහත පරිදියි

  • භාණ්ඩාගාර කටයුතු
  • රාජ්‍ය ආදායම් කළමනාකරණ කටයුතු
  • බැංකු මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිපත්ති හා නියාමන කටයුතු
  • අරමුදල් ප්‍රතිපාදන කටයුතු

එම කටයුතු යටතේ අයත් වන දෙපාර්තමේන්තු හා ආයතන මෙසේයි.

භාණ්ඩාගාර කටයුතු යටතේ,

📌 මහා භාණ්ඩාගාරය
📌 රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
📌 ජාතික අයවැය දෙපාර්තමේන්තුව
📌 කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
📌විදේශ සම්පත් දෙපාර්තාමේන්තුව
📌රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව

📌භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
📌රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
📌වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
📌තොරතුරු හා තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව
📌නීති කටයුතු දෙපාර්තමේන්තුව
📌කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
📌සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

රාජ්‍ය අදායම් කළමනාකරණ කටයුතු යටතේ,

📌දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
📌ශ්‍රී ලංකා රේගුව
📌සුරාබදු දෙපාර්තමේන්තුව
📌ජාතික ලොතරැයි මණ්ඩලය
📌සංවර්ධන ලොතරැයි මණ්ඩලය
📌ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව

බැංකු මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිපත්ති හා නියාමන කටයුතු යටතේ ,

📌ශ්‍රී ලංකා මහ බැංකුව
📌සියලුම රාජ්‍ය බැංකු, මූල්‍ය රක්ෂණ හා ඒ්වායේ පාලිත සමාගම් හා අනුබද්ධ සමාගම්
📌ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය
📌ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්
📌ණය තොරතුරු කාර්යංශය
📌සමාගම් රෙජිස්ටර් දෙපාර්තමේන්තුව
📌ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම
📌ශ්‍රී ලංකා අපනයනය ණය රක්ෂණ සංස්ථාව

අරමුදල් ප්‍රතිපාදන යටතේ,

📌ලෝහාර් ආර්යා අරමුදල
📌වර්ජන, කෝලහල, සිවිල් කලබල හා ත්‍රස්තවාදය පිළිබඳ අරමුදල
📌ජාතික රක්ෂණ භාර අරමුදල
📌සේවා නියුක්තිකයින්‌ගේ භාරකාර අරමුදල
📌ශ්‍රම වාසනා‌ අරමුදල
📌ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල
📌වකුගඩු අරමුදල
📌තේ ශක්ති අරමුදල
📌කප්රුක අරමුදල
📌රාජ්‍ය සේවා නිෂ්පාදකයින්ගේ භාර අරමුදල
📌බුද්ධ ශාසන අරමුදල
📌බෞද්ධ පුනරුද අරමුදල
📌සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල
📌දේශීය ණය සහ සංවර්ධන අරමුදල
📌නිමැයුම්කරුවන්ගේ අරමුදල
📌තුරුසවිය අරමුදල
📌මධ්‍යම සංස්කෘතික අරමුදල

මීට පෙර මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපතිත්වය දැරුවේ අග්‍රාමාත්‍යවරයා විසින් වීම විශේෂයක්.

RECENT ARTICLES - SINHALA

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීම ගැටලුවක්

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍යවලින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන හෙයින් ඒ තත්වය වැලැක්වීම සඳහා වහා පියවර ගත...

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

RECENT ARTICLES - ENGLISH

Parliament Caucul raises concerns on media exposure of child victims and accused

0
Chair of the Parliamentary Caucus for Children Rohini Kumari Wijerathna emphasized that many social problems have arisen due to the exposure of...

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.