32 C
Colombo
Friday, March 31, 2023

ජගත් මානව හිමිකම් ප්‍රධානියාගේ සංචාරයෙන් පසු තුර්කි දූත පිරිසක් ෂින්ජියෑං වෙත

- Advertisement -

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා චීනයේ ෂින්ජියැන්ග් හි පුලුල්ව පැතිරී ඇති මානව හිමිකම් අපයෝජන චෝදනා විමර්ශනය කිරීම සඳහා කලාපයට පැමිණ මාස දෙකකට පසුව, තුර්කි නියෝජිත පිරිසක් ෂින්ජියැන්ග් වෙත සාදරයෙන් පිළිගන්නා බව චීනය පවසා තිබේ.

කාම්බෝජයේ පැවති අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ රැස්වීමකට සමගාමීව, චීන විදේශ අමාත්‍ය වැන්ග් යි පසුගියදා සිය තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලට් කව්සොග්ලු හට පැවසා ඇත්තේ චීනය සැමවිටම ෂින්ජියැන්ග් සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් විවෘත සහ විනිවිදභාවයෙන් කටයුතු කරන බවයි.

තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණක් නොව ෂින්ජියැන්ග් සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් ද තුර්කිය එක් චීනයක් ප්‍රතිපත්තියට දැඩි ලෙස අනුගතය කටයුතු කරන බව චීනය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ ෂින්ජියැන්ග් වෙත පැමිණීම ගැන තුර්කිය සතුටු වන බවත්, සැලසුම් කළ සංචාරයේදී බීජිං සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට බලාපොරොත්තු වූ බවත් තුර්කි විදේශ අමාත්‍යවරයා පැවසීය.

RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...