32 C
Colombo
Friday, March 31, 2023

ඉන්දියාව මාලදිවයිනේ වරාය දෙසට හැරෙයි

- Advertisement -

මාලදිවයිනේ වරාය සංවර්ධනය සහ නඩත්තු කිරීමේ ගිවිසුමක් ඉන්දියාව විසින් අත්සන් තබා ඇත.

පසුගියදා සිදුවූ ඉන්දීය විදෙස් අමාත්‍ය එස් ජයසංකර්ගේ මාලදිවයින් සංචාරය අතරතුර දී මෙම ගිවිසුම අත්සන් තබා තිබේ.

ඒ අනුව වසර 15ක් මාලේ ඇතුලු වරාය කිහිපයක සංවර්ධනය සහ,නඩත්තුව ඉන්දියාව විසින් ඉටු කරනු ඇති.

මීට අමතරව ,මාලදිවයිනේ වෙරලාරක්ෂක සේවා සංවර්ධනයට එරට ආරක්ෂක අංශවලට අවශ්‍ය සහය ලබාදීමටද ඉන්දියාව ගිවිසුම් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය,වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...