33 C
Colombo
Tuesday, April 30, 2024

‘නාඩගම්කාරයෝ නාට්‍යයේ කුකුළා මුදලාලි’ ගිරිරාජ් කෞෂල්‍යටත් කොවිඩ්

- Advertisement -

ප්‍රවීන රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිරපිටපත් රචකයෙක් වන ගිරිරාජ් කෞෂල්‍ය මහතා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු මේ දිනවල විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ‘කුකුළා මුදලාලි’ ගේ චරිතය රඟ දක්වන බැවින් ප්‍රේක්ෂකයන් අතර වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටිනවා.

මේ අතර රංගන ශිල්පී නිරෝෂන් විජේසිංහ මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ වන විට කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් කොවිඩ් ආසාදිතයන් වී රෝහල්ගතව හා නිවෙස්වල සිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

RECENT ARTICLES - SINHALA

දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදීම තහනම් කරමින් තද නීතියක්

සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවද...

රතුපස්වල නඩු තීන්දුව කල් යයි

රතු පස්වල නඩුවේ තීන්දුව ලබා දීම මැයි 17 වන දින දක්වා කල් තැබීමට තීරණය කර තිබෙනවා. පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි...

ජාතික මැයි රැළියේ සිංදු කියන්න ඉන්දියාවෙන් ගායක ගායිකාවන් ගෙන්නලා

රජය විසින් සංවිධානය කර පවත්වනු ලබන ජාතික මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...