32 C
Colombo
Monday, May 6, 2024

රේගු නිලධාරීන් අති කාල සේවයෙන් ඉවත් වෙයි

- Advertisement -

රේගු නිලධාරීන් අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) පස්වරුවේ නැවත ආරම්භ කරන බව රේගු නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එම සංගමය සඳහන් කරන්නේ රේගු නිලධාරීන් අද පෙරවරුවේ සාමාන්‍ය සේවා ආරම්භ කළ අතර ඔවුන් පස්වරු  4.45 ට වැඩ අවසන් කිරීමට නියමිත බවයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නමින් මහජන බැංකුවේ ඇති රේගුවේ සියලු සේවකයන්ට අතිකාල, දිරිදීමනා සහ ත්‍යාග දීමනා ගෙවන ගිණුම මුදල් අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව  රේගු නිලධාරීන් සංගමය අවධාරණය කරනවා.

රේගු නිලධාරීන් සංගමය තවදුරටත් සඳහන් කරන්නේ මුදල් අමාත්‍යංශයට එම ගිණුම පවරා ගැනීමෙන් පසුව එම ගිණුම හරහා වන බොහෝ ගෙවීම් අත්හිටුවීමට හෝ ප්‍රමාදවීම වැළක්විය නොහැකි.


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ...

වීසා ගාස්තුවල වෙනසක් නෑ

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර...

හොරණ වෙඩි ප්‍රහාරයේ ගිනි අවියත් සොයා ගෙන

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්ගයේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...