31 C
Colombo
Friday, April 19, 2024

රටවල් රැසක ආනයන කපා හැරීමට යුරෝපා සංගමය සැරසේ

- Advertisement -

චීනය ඇතුලු ලෝකයේ රටවල් රැසකින් සිදුකරන අනයන කපා හැරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව ඉලෙක්ට්‍රොනික් කර්මාන්ත සදහා අවශ්‍ය විවිධ උපකරණ මෙන්ම මෙන්ම ඖෂධ නිෂ්පාදනය සදහා වන අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුලු ආනයන රැසක් සීමා කිරීමට නියමිතයි.

ආරක්ෂක සහ ආර්ථික ස්ථාවරත්වය පදනම් කරගත් නව කර්මාන්ත ප්‍රතිපත්තියක් හදුන්වාදීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.

මේ හරහා ප්‍රධාන වශයෙන් චීනයෙන් යුරෝපයට අපනයනය කෙරෙන සැපයුම් ගණනාවකට සීමා පැනවෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ලෝකයේ තවත් රටවල් ගණනාවකටද මේ හේතුවෙන් ආර්ථික දුෂ්කරතා ඇති වනු ඇති බව විශ්වාස කෙරේ.

RECENT ARTICLES - SINHALA

ස්වයං රැකියාලාභීන්ට විශ්‍රාම වැටුපක්

ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට සැලසුම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන්...

පාසල් දරුවන් වෙනුවෙන් සබලකෘත සහල් බෙදා දීම ඇරඹේ

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ...

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...