25 C
Colombo
Tuesday, April 30, 2024

රටවල් 50 කට නොමිලේ වීසා දෙන්න තීරණයක්

- Advertisement -

ශ්‍රී ලංකාව ඉදිරියේදී රටවල් 50 කට වැඩි සංඛ්‍යාවකට ගාස්තු රහිත වීසා ලබා දීමට කටයුතු කරනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

සංචාරක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් ඉදිරි සතියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ විදේශ අමාත්‍ය අලි සබ්රි සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ එක ඒකාබද්ධ පත්‍රිකාවක් ලෙස මෙම කැබිනට් පත්‍රිකාව සකස් කිරීමට නියමිතයි.

ඒ අනුව, මෙම පියවර මගින් රටවල් 50 කට වැඩි ගණනක සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා නොමිලේ වීසා බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව වැඩ පටන් අරන්.විපක්ෂයේ හතකට මත්පැන් බලපත්‍ර

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනව බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මෙසේ...

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...