25.3 C
Colombo
Monday, March 4, 2024

පාස්කු ප්‍රහාරය සිදුකළේ ගෝඨාභය හා බැසිල් එකතුවෙලා (වීඩියෝ)

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුකරනු ලැබූවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා එක්ව බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා.

අදාල ප්‍රහාරය සිදුකිරීමට මුදල් වියදම් කරනු ලැබූවේ ඇවන්ට්ගාඩ් සමාගමේ හිමිකරු නිශ්ශංක සේනාධිපති මහතා බවත් මීට අදාල තොරතුරු ඉදිරියේදී අනාවරණය වනු ඇති බවටත් ජනහමුවක් අමතමින් ඔහු සදහන් කළා.

පාස්කු ප්‍රහාරය සිදුවූවායින් අනතුරුව එහි වාසිය අත්පත්වූයේ ගෝඨාභය ජනාධිපතිවරයාට බවත් පාස්කු ප්‍රහාරය සිදුවූ දින කිහිපයකින් පසුව තමන් එළැඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කල බවද අශෝක අබේසිංහ මහතා මෙහිදී රැස්ව සිටි පිරිස හමුවේ පවසා සිටියා.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

මේක නාමල්ගෙ වෙලාව නෙමෙයි-රණතුංග මහතා

පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

රියදුරු බලපත්‍ර ගන්න අයට දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව...

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

විදුලිබල සහ ඛනිජ තෙල් සැපයුම තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...