මේ දිනවල රංගන ශිල්පීන් රැසකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සමාජමාධ්‍යවල බොහෝ තොරතුරු වාර්තා වනවා.
එයින් ඇතැම් තොරතුරු සත්‍ය වුවද වැඩි තොරතුරු ප්‍රමාණයක් අසත්‍ය ඒවා වනවා.
කෙසේ වෙතත් ජනප්‍රිය රංගන ශිල්පී පැතුම් රුක්ෂාන් හටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ප්‍රචාරය වූවත් ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කරනවා.
ඊට අදාල වීඩියෝව පහතින්,
මට කොරෝනා හැදිලද කියලා යාළුවොත් අහනවා (වීඩියෝ)

- Advertisement -
RECENT ARTICLES - SINHALA
ජනපති දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාල එළිදක්වයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් COP28 සමුළුවේදී ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය (ICCU) නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබෙනවා.
මෙහිදී ජනාධිපතිවරයා විසින් පැරිස් දේශගුණික ගිවිසුමට අනුව ආයතනිකව...
පාසලක හිමිනමක් දරුවෙකුට රෝහල්ගත වෙන්න ගහලා
මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ගුරු හිමිනමක් විසින් දරුවෙකුට කළ පහරදීමක් නිසා දරුවා රෝහල්ගත කර තිබෙනවා.
දරුවාගේ මව පවසන්නේ මෙයට පෙරද අවස්ථා කිහිපයක් මෙලෙස පහරදුන් බවයි.
දඬුවම් කිරීම...
රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්
මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...
POPULAR ARTICLES
සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණයක්
මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...
සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්
සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා
අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...