ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ඕෂධ සේනානායක මහතා ඉල්ලා අස් වී තිබෙනවා.
මේ අතර, ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීම මත මෙරට තුල සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කළ බව තාක්ෂණ අමාත්‍යාංශය විසින් මීට සුළු මොහොතකට පෙර තහවුරු කර සිටියා.