24 C
Colombo
Tuesday, March 5, 2024

#GoHomeGota පලකලාට දෙමළ මාධ්‍යවේදීන් සොයා බුද්ධි අංශයෙන් ගෙදරට

- Advertisement -

ජනාධිපතිවරයාට විරෝධය පලකරමින් මේ දිනවල සමාජ මාධ්‍යවල සුප්‍රසිද්ධ හෑෂ්ටැගයක්වන #GoHomeGota ප්‍රචාරය කළැයි දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනෙකු සොයා බුද්ධි අංශ ඔවුන්ගේ නිවෙස් වෙත පැමිණ තිබෙනවා.

මෙලෙස හිරිහැරයට පත්ව තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් එස්. නිලාන්තන් සහ මඩකලපු පුවත්පත් සමාජයේ භාණ්ඩාගාරික පී.සසිකරන් යන අයයි.

ඔවුන්ගේ නිවෙස් වෙත හා ඥාතීන්ගේ නිවෙස් වෙත ගොස් ඇති බුද්ධි අංශ නිලධාරීන් අදාළ සමාජ මාධ්‍ය සටහන් පිළිබදව හා මෙම මාධ්‍යවේදීන් පිළිබදව ප්‍රශ්න කර තිබෙනවා.

බුද්ධි අංශ නිලධාරීන් සදහන් කර ඇත්තේ මෙම ක්‍රියාකාරකම් හරහා ඔවුන් බෙදුම්වාදය ප්‍රවර්ධනය කරන බවයි.


RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා...

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...