24 C
Colombo
Tuesday, March 21, 2023

චීනයට එරෙහිව ජපානය මිසයිල සූදානම් කරයි

- Advertisement -

සිය යුද ශක්තිය ඉහළ නැංවීමට ජපානය තීරණය කර තිබේ.

ඒ, තායිවානය ඉලක්ක කර ගනිමින් කලාපය තුළ චීනය සිදුකරන අත්තනෝමතික යුදමය ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්.

ඒ අනුව නවීකරණය කරන ලද දිගුදුර මිසයිල ස්ථානගත කිරීමට ජපානය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එම මිසයිල කිලෝ මීටර් 1000 ක පරාසයක් සදහා විහිදුනු ඉලක්ක වෙත මුදා හැරිය හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නෞකාවල හෝ ප්‍රහාරක ගුවන් යානාවල සිට දියත් කළ හැකි එම මිසයිල ජපානයට අයත් නැන්සෙයි දූපත්වල ස්ථාන ගත කිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය පවසයි.

එම දූපත්වල සිට පහසුවෙන් චීනයේ හා උතුරු කොරියාවේ වෙරළ තීරයන් ඉලක්ක කළ හැකි බව ද සඳහන්.

RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.