25 C
Colombo
Saturday, March 25, 2023

ඉන්දීය තෙල් සමාගමට හොඳ කලක්

- Advertisement -

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට තවත් ඉන්ධන පිරවුම්හල් 50 ක් විවෘත කිරීම සඳහා අවසරය හිමිව තිබෙනවා.

මේ සඳහා බලශක්ති අමාත්‍යවරයාගේද අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

LIOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා මේ බව කොළඹ කොටස් වෙළඳපොල වෙත අද දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අමතරව මෙරට තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ හා අලෙවි කිරීමේ නිරත එකම සමාගම වන LIOC සමාගමේ මෙහෙයුම් කටයුතු තවදුරටත් ව්‍යාප්ත වනු ඇත. ඛනිජ තෙල් ආනයනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් රජය සතු සියලු ඉන්ධන පිරවුම්හල් පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ අවධානය යොමුව තිබූ අතර කෙසේ නමුත් මේ දක්වා එය ක්‍රියාත්මක කර නොමැත.

RECENT ARTICLES - SINHALA

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

යළි වාහන ආනයනයට අවසර දෙන්න – වාහන ආනයනකරුවන්

0
වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ ලේකම් ප්‍රසාද්...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...