28.1 C
Colombo
Friday, April 26, 2024

රුපියල සියයට 14කින් නඟී

- Advertisement -

වසරේ මේ දක්වා කාලය තුළ (ජනවාරි 01 සිට මාර්තු 24 දක්වා) අමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 14කින් අධිප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ජපන් යෙන් එකට සාපේක්ෂව සියයට 12.1 කින්ද ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 11.8කින්ද යූරෝවට සාපේක්ෂව සියයට 12.2 කින්ද ඉන්දියානු රුපියලට සාපේක්ෂව  සියයට 13.2 කින්ද ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වී තිබෙනවා.

මේ අතර පෙබරවාරි මාසය අවසන් වන විට නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,217ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව පවසනවා.

ඒ අතුරින් විදේශ මුදල් සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,183ක්.

එම ජනවාරි මාසයේ පැවතියේ ඩොලර් මිලියන 2,065ක් ලෙසයි.

මෙම විදේශ මුදල් සංචිත ප්‍රමාණයට චීන මහජන බැංකුවෙන් ලැබුණු ඩොලර් බිලියන 1.4ක ස්වැප් පහසුකම ද ඇතුලත් වන අතර එය භාවිත කිරීම කොන්දේසිවලට යටත් වනවා.

RECENT ARTICLES - SINHALA

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස දැනුම්දිමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා. කෙසේවෙතත් ඊයේ (25) නඩුව...

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් නොපැමිණීම හේතුවෙන් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවැති දෙවැනි සාකච්ඡා වටයද අසාර්ථක වී තිබෙනවා. පසුගිය 10 වැනිදා වතු වෘත්තීය සමිති...

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...