27.9 C
Colombo
Saturday, April 27, 2024

මිරිහාන ගින්න: ‘අරාබි වසන්ත’ සෙවීමට පොලිසිය මහජන සහය පතයි

- Advertisement -

පසුගිය 31 වැනිදා මිරිහාන ප්‍රදේශයේදී කළහකාරිව හැසිරෙමින් පොදු දේපොළවලට හානි කරමින්, බස් රථ දෙකකට ගිනිතැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ඒ අනුව, එම අවස්ථාවේදී ලබා ගත් CCTV දර්ශන ඇසුරෙන් බස් රථ ගිනිතැබූ පුද්ගලයෙකුගේ රුවට සමාන පරිදි අඳින සිතුවමට සමාන වූ යම් පුද්ගලයෙකු ගැන තොරතුරක් වෙතොත් , ඒ සම්බන්ධයෙන් තොරතුරු පහත සඳහන් දුරකතන අංක වෙත ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විමර්ශන භාර පොලිස් අධිකාරි – 071-8591755
ස්ථානාධිපති , ඩිජිටල් වෝහාරික අංශය – 071-8594929
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 011-2444265


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...