32 C
Colombo
Thursday, December 1, 2022

මිරිහාන ගින්න: ‘අරාබි වසන්ත’ සෙවීමට පොලිසිය මහජන සහය පතයි

- Advertisement -

පසුගිය 31 වැනිදා මිරිහාන ප්‍රදේශයේදී කළහකාරිව හැසිරෙමින් පොදු දේපොළවලට හානි කරමින්, බස් රථ දෙකකට ගිනිතැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ඒ අනුව, එම අවස්ථාවේදී ලබා ගත් CCTV දර්ශන ඇසුරෙන් බස් රථ ගිනිතැබූ පුද්ගලයෙකුගේ රුවට සමාන පරිදි අඳින සිතුවමට සමාන වූ යම් පුද්ගලයෙකු ගැන තොරතුරක් වෙතොත් , ඒ සම්බන්ධයෙන් තොරතුරු පහත සඳහන් දුරකතන අංක වෙත ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විමර්ශන භාර පොලිස් අධිකාරි – 071-8591755
ස්ථානාධිපති , ඩිජිටල් වෝහාරික අංශය – 071-8594929
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 011-2444265


RECENT ARTICLES - SINHALA

පෙරදිග ධාන්‍යාගාරයෙන් පිටව යන්න සියයට 57කගේ කැමැත්ත

0
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් අවස්ථාවක් ලැබුණහොත් සියයට 56.8ක් මෙරටින් පිටත්ව වෙනත් රටක ජීවත්වීමට කැමැත්තෙන් සිටින බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි දීමට ශානි අබේසේකර කැඳවීමේ තීරණයක්

0
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්කරවීම සම්බන්ධ නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා...

බාහිර උපාධි සඳහා ද බදු අය කළ යුතුයි – ජනපති

0
බාහිර උපාධිය සඳහා ද බදු අය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...